Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් එම ධුරවලින් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (15) දිනයේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ නියෝගය පරිදි ඔවුන්ව මෙම තනතුරුවලින් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ .

එමෙන්ම හෙට (17) දිනයේදී නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

මෙම ඉවත් කිරීම් සිදු කිරීමට පෙර උතුරු පළාතේ ආණ්ඩුකාරවයා ලෙස ජීවන් ත්‍යාගරාජා මහතාත්, වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ මහතාත්, නැගෙනහිර ආණ්ඩුකාරවරිය ලෙස අනුරාධා යහම්පත් මහත්මියත් කටයුතු කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content