ජපානයේ ෆුකුෂිමා හිදී රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.

භූ කම්පනය ෆුකුෂිමා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් සිදුවී ඇති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසයි.

සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර හානිය පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

WhatsApp Group

Skip to content