ජපාන විදේශ ඇමතිනි යෝකෝ කමිකාවා මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි මහතා අතර හමුවක් පසුගියදා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිදු විය.

දෙදින නිල සංචාරයක් සඳහා ජපාන විදේශ අමාත්‍යවරිය මෙරටට පැමිණියා ය.

WhatsApp Group

Skip to content