දෙදින නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු ඇමතිනි යෝකෝ කමිකාවා ලබන මස මුල දිවයිනට පැමිණීමට නියමිතයි.
ආරංචි මාර්ග සඳහන් කළේ ඇය මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි.
එමෙන්ම ඇය කොළඹ වරායද නිරීක්ෂණය කිරීමට එක්වනු ඇති.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311