Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජාතික බෝවන රෝග විද්‍යායතනය තුළ අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළට පෙනී සිටින ඩෙංගු වැළදුනු දරුවන් 18 දෙනෙකු එම මධ්‍යස්ථානයේදී විභාගයට මුහුණ දෙන බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ මහතා පවසනවා.

මෙම රෝහල තුළ ඩෙංගු රෝගීන් 96 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content