ඇමෙරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත අතර, එහිදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් ඉදිරිපත් වන බව තහවුරු වීමත් සමග මැතිවරණ සටන උණුසුම් වී තිබෙනවා.

ඔවුන්ගේ නාම යෝජනා පක්ෂ සමුලුවලදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

WhatsApp Group

Skip to content