ටැන්සානියාවේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 155 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එමෙන්ම තවත් පුද්ගලයින් 236 දෙනෙකු තුවාල ලබා ඇති බවය විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
එරට බොහෝ ප්‍රදේශවල දින කිහිපයක සිට පවතින දැඩි සුළං, ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන ලක්ෂ 2කට අධික බව සඳහන්.
නිවාස 10,000කට වැඩි සංඛ්‍යාවකට ඉන් හානි සිදුවී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311