Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ටියුනීසියාවේ සංක්‍රමනික බෝට්ටු දෙකක් ගිලි යාමෙන් පුද්ගලයින් 27 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

පළමු බෝට්ටුව ටියුනීසියාවෙන් ඉතාලිය බලා පිටත්ව ඇති අතර එහි පුද්ගලයින් 37 දෙනෙකු රැදී සිටියා.
එයින් 20 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

17 දෙනෙකු දිවි බේරාගෙන තිබෙනවා.

එමෙන්ම ඊයේ දිනයේදී අනෙක් බෝට්ටුව ගිලියාමෙන් තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

එහි සිටි පිරිසක් දිවි බේරා ගැනීමට සමත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content