Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රොක් ඇන් රෝල් රැජින ලෙසින් හැඳින් වූ ටීනා ටර්නර් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඇය 83 හැවිරිදි වියේ පසු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ස්විට්සර්ලන්තයේ සූරිච් අසල කුස්නාච්ට්හි දිගු කලක් රෝගාතුරව සිටි ඇය සිය නිවසේ දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content