සියලුම ඉන්ධන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබුවා.

 

එහිදි ඩීසල් මිල රුපියල් 30 කින් අඩු කිරීමටයි කටයුතු කර තිබුණේ.

 

කෙසේ වෙතත් ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content