Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඩෙංගු මර්දන කටයුතු සඳහා අවශ්‍ය සියලු‍ පහසුකම් මේ වනවිට අදාළ අංශ වෙත ලබාදී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා පැවසුවේ බස්නාහිර පළාත තුළ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් ආණ්ඩුකාර කාර්යාලය සමග එක්ව ඩෙංගු මර්දනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

https://www.vnews.lk/storage/2023/05/INDIKA-WEERASINGHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content