මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 55,000 ඉක්මවා ගොස් තිබෙනවා.
මෙම වර්ෂයේ අද දිනය වන විට මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,049 ක් බවයි ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප 52ක් හඳුනාගෙන ඇති අතර ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය ගණන 36 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311