Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ආයෝජන මණ්ඩලය ඒ සදහා අයෝජකයින් සොයමින් සිටින බවයි.

එමෙන්ම මේ වසරේ මුල් කාර්තුවේදී මෙරටට ඩොලර් මිලියන 604ක විදේශ ආයෝජන ලැබී ඇති බව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/05/DILUM-AMUNUGAMA-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content