Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනයේ ආනයන අපනයන බැංකුව සමග රජය සාකච්ඡා කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සාකච්ඡාවල නිරත වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ණයහිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගැනීමේ අදියර අනුවයි.

මෙම කාර්තුව තුළ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම අපේක්ෂාව බව මුදල් රාජ්‍ය අමාත්‍වරයා අනාවරණ කර සිටියා.

ජනාධිපතිවරයා – චීනයේ ආනයන සහ අපනයන බැංකුවේ සහාපතිවරයා සමග කළ සාකච්ඡාවේදී මෙරටට දැනුම්දී ඇත්තේ කඩිනමින් මෙම ගැටලුව නිරාකරණය කිරෙමට මැදිහත්වන බවයි.

WhatsApp Group

Skip to content