Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉලොන් මස්ක් විසින් ට්විටර් සමාගමේ තවත් සේවක කප්පාදුවක් සිදුකර තිබෙනවා .

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු විසින් අයර්ලන්තයේ සහ සිංගප්පුරුවේ ට්විටර් කාර්යාලවල සේවකයින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉවත් කර ඇති බවයි .

ට්ව්ටර් සමාගම ඉලොන් මස්ක් විසින් පවරා ගැනීමෙන් පසු එහි 5,000ක පමණ සේවකයින් පිරිසක් මේ වන විට ඉවත් කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා .

WhatsApp Group

Skip to content