තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කලේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය සිදුව ඇති බවයි.
එම භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කලේ.
කෙසේ වෙතත් ඉන් සිදු වු හානි මෙතෙක් වාර්තා වී නොමැත.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311