විදුලිසැර වැදීමෙන් තෙල්දෙණිය, කරල්ලියද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස විදුලිසැර වැදීමෙන් අනතුරට ලක්ව ඇත්තේ සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන ආයතනයක කම්බි කපමින් සිටි 62 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්.
පසුව ඔහු තෙල්දෙණිය රෝහලට ඇතුළු කර ඇති අතර එහිදී මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311