Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සංවිධානය කරන ද බෙස්ට් පාපන්දු සම්මාන උළෙලේදී 2022 වසරේදී දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී සමත්ව තිබෙනවා.

මෙසී එම සම්මානය හිමි කර ගත් දෙවන අවස්ථාව මෙය වනවා.

ඒ අනුව ලොව විවිධ පාපන්දු සම්මාන උත්සවවලදී දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන සම්මානය අවස්ථා 10 කදී හිමිකර ගත් ලොව එකම ක්‍රීඩකයා ලෙස ලියොනල් මෙසී වාර්තා අතරට එක්ව සිටිනවා.

එම සම්මානය සදහා ප්‍රංශයේ කරීම් බෙන්සමා සහ කිලියාන් නිර්දේශ වී සිටියා.

WhatsApp Group

Skip to content