Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නවතම ලීග් තරගාවලියක් ලෙස දකුණු අප්‍රීකාවේ පැවැත්වෙන එස් ඒ 20 ක්‍රීකට් තරගාවලිය ඊයේ ආරම්භ වුනා .

තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 08ක ජයක් හිමි කර ගැනීමට සමත් වූයේ එම් අයි කේප් ටවුන් කණ්ඩායමයි .

මෙම තරයයේ පළමුව පන්දුවට පහර දුන් පර්ල් රෝයල්ස් කණ්ඪායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 142 ක්.

එම ඉලක්කය පන්දුවාර 15යි පන්දු 3ක් අවසානයේ කඩුලු 2ක් පමනක් දැවී පසුකර යෑමට කේප් ටවුන් කණ්ඩායම සමත් වුණා.

WhatsApp Group

Skip to content