දකුණු ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු හේතුවෙන් මිලියන 40ට ආසන්න සංඛ්‍යාවකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

දකුණු ඇමෙරිකාවේ ටෙනිසීස් සිට ටෙක්සාස් දක්වා හිම කුණාටු තත්ත්වයක් ඇතිව තිබෙනවා.

නිවාස 30,000ට පමණ විදුලිය නොමැති බවයි වාර්තා වන්නේ.

ටෙක්සාස් ප්‍රාන්තයේ පාසල් රැසක් වසාදැමීමට පියවර ගෙන ඇති අතර ගුවන් ගමන් වාර 2,000ට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content