Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දකුණු පැසිපික් කලාපයේ රික්ටර් පරිමාණ ඒකකයේ 7.7 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

ඒ අනුව ෆීජි, වනුවාටු සහ නිව් කැලිඩෝනියා යන රටවල් සදහා සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

මෙම භූ කම්පනය වෙරළේ සිට කිලෝමීටර 38 ක් මුහුද දෙසින් සිදු ව ඇති අතර භූ කම්පනයක සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර 1000 ක් ඇතුලත සුනාමි රළ ඇති විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content