විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබෙනවා.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙසයි.
පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311