Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉන්දියාව සහ ඇමෙරිකාව තීරණය කර තිබෙනවා.

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් අතර පැවති හමුවකදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙන බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයාගේ ඇමෙරිකානු සංචාරයට සමගාමීව මෙම හමුව පවත්වා තිබෙනවා.

ඉන් අනතුරුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ගෝලීය සහ කලාපීය ගැට`ඵ රැසක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වූ බවයි.

WhatsApp Group

Skip to content