Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දිවයිනේ පළාත් කිහිපයකට අද තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව පළාතේ සහ මහනුවර , නුවරඑළිය , ගාල්ල , මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම ඌව පළාතේත් අම්පාර, මඩකලපුව , පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්වලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

WhatsApp Group

Skip to content