Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා.

ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල සහ කිරින්ද යන ප්‍රදේශවලයි මෙම භූ චලන හටගෙන ඇත්තේ.

භූ විද්‍යා හා පතල් කාර්යංශය පැවසුවේ මැග්නිටියුට් මාපකයේ ඒකක 3ක් ලෙස එම කම්පන වාර්තා වී ඇති බවයි.

WhatsApp Group

Skip to content