Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අද දිනයේ දී පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය සහ ජීවන් තොණ්ඩමන් මහතා කැබිනට් අමාත්‍ය ධූරවල දිවුරුම් දී තිබෙනවා.

මේ අනුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවි හා වන සම්පත් සංවර්ධන අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් අතර ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස ජීවන් තොන්ඩමන් මහතා දිවුරුම් දෙනු ලැබුවා.

මේ අතර මහින්ද අමරවීර මහතා, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා.

කෙසේ වෙතත් ඔහු තවදුරටත් කෘෂිකර්ම අමාත්‍යධූරයේ කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content