Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දිස්ත්‍රික්ක 12 ක ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක් මතුව  ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතර සහ යාපනය එම දිස්ත්‍රික්ක අතරට ඇතුළත්.

මඩකලපුව, ත්‍රිකුණාමලය, පුත්තලම, කෑගල්ල, රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්ක ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇති බවයි  ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වන්නේ.

මේ වන විට ඩෙංගු  රෝගීන් 3637දෙනෙක් වාර්තා වී තිබෙනවා.

WhatsApp Group

Skip to content