Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උතුරු පළාත් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඉදිරි මාස 5 තුළ අවසන් කිරීමට සැළසුම්කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

එම ව්‍යාපෘතියේ කටයුතු නිරීක්ෂණයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

උතුරු දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමටයි තීරණය කර ඇත්තේ.

මේ සදහා වැය කෙරෙන මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 91.27 ක්.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/01/BANDULA-GUNAWARDHANA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content