අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට දේශසීමා උල්ලංඝනය කරමින් නීති විරෝධීව පැමිණෙන සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමේ අවසරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබෙනවා.

ඒ අනුව මෙලෙස පැමිණෙන සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමේ බලය පොලීසිය වෙත ලබා දීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය ගත් මෙම තීන්දු ව්‍යවස්ථා විරෝධී බව සඳහන් කරමින් ජනාධිපති ජෝ බයිඩන්ගේ රජය එම තීන්දුව අභියෝගයට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content