Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නවතම ICC  ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීමේ සිවුවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති එක්දින තරඟාවලියේදී දැක්වූ දක්ෂතා ඊට හේතු වී ඇති අතර මේ වන විට කෝලිට හිමි වී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 750 ක්.

තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේදී ශතක දෙකක් සමඟින් ලකුණු 283ක් රැස් කිරීමට විරාත් කෝලි සමත් වුණා.

එක් දින පිතිකරු ශ්‍රේණිගත කිරීමේදී තවදුරටත් පෙරමුණේ පසුවන්නේ පාක්ස්ථාන ක්‍රීඩක බාබර් අසාම් වන අතර ඔහුට හිමි ව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 887ක්.

WhatsApp Group

Skip to content