ඉන්දීය කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් ලැබූ පරාජයත් සමඟ නවසීලන්ත කණ්ඩායමට අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය අහිමි වී තිබෙනවා.

නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව නවසීලන්ත කණ්ඩායම දෙවන ස්ථානය දක්වා පහත බැස ඇත්තේ එංගලන්තය ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට පත්කරමින්.

ඉන්දීය කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර එම ස්ථානයේ පසු වූ ඕස්ටේ්‍රලියාව 04 වන ස්ථානය දක්වා පහත බැස තිබෙනවා.

WhatsApp Group

Skip to content