Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එක්වීමට නියමිතව තිබෙනවා.

එහිදී දෙරට අතර එක්දින සහ විස්සයි විස්ස තරග 03 බැගින් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එළඹෙන ජුනි 27 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී එක්දින තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස තරගාවලිය ජුලි 08 වනදා ආරම්භ වීමට නියමිත අතර එය කොළඹ පී සරා ඕවල් ක්‍රිඩාංගනයේදී පැවැත්වෙනු ඇති.

WhatsApp Group

Skip to content