Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ පකිස්ථානු කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද පස්වරු 3ට කරච්චිහිදී ආරම්භ වීමට නියමිතයි.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු හයක ජයක් ලබාගැනීමට සත්කාරක පකිස්තානු කණ්ඩායම සමත් වූවා.

පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම අවසන් වශයෙන් සහභාගි වූ එක්දින තරග පහම ජයග්‍රහණය කර තිබෙනවා.

 

 

WhatsApp Group

Skip to content