නවසීලන්තයේ ඇති වු භූ කම්පනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කිසිදු අනතුරක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

නවසීලන්තයේ කර්මැඩෙක් දුපත්හි රික්ටර් මාපකයේ ඒකක7 යි දශම 1 ක අගයකට භූමි කම්පාවක් හටගත්තා.

ඒ අනුව සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කිරීමට එරට බලධාරීන් කටයුතු කළා.

කෙසේ වෙතත් භූමි කම්පාවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content