Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංචාරක අමාත්‍යාංශය විසින් නව කොවිඩ් -19 රෙගුලාසි හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම සංචාරකයින්ට එන්නත් කාඩ්පතක් ළඟ තබා ගන්නා ලෙසයි සංචාරක අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත්තේ.
එමෙන්ම එන්නත් නොකළ සංචාරකයින් පැමිණීමට පැය 72 කට පෙර ලබාගත් ඡක්‍ඍ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවද නව කොවිඩ් රෙගුලාසිවල සඳහන්.

 

WhatsApp Group

Skip to content