ඉදිරි වසර 25 සදහා වූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් මෙම අනු කමිටුව පත් කිරීමට නියමිත බවයි කැබිනට්
ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ. එම කමිටුව සදහා සාමාජිකයින් දස දෙනෙකු ඇතුලත් වනවා.

WhatsApp Group

Skip to content