ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනයක් ඉවත් කර ගැනීමට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබෙනවා.
අදාළ තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා රග්බි ආයතනය සහ එහි සභාපති රිස්ලි ඉල්ලියාස් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.
ඒ අනුව අදාළ පෙත්සම ලබන 06 වන දා කැදවන ලෙසයි අධිකරණය නියෝග කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311