නැඳුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කොළඹ ජාතික කෞතුකාගාර භූමියේ සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

එම සිරුර සංරක්ෂණය සදහා මහනුවර ගැටඹේ විහාරය,බෝගම්බර බන්ධනාගාර භූමිය,අස්ගිරි විහාරය යන ස්ථාන යෝජනා වී තිබුනා.

නමුත් ස්ථාන තුන සම්බන්ධයෙන් ගැටලු පැන නැගීම හේතුවෙන් මෙම තීරණය ගත් බව සදහන් .

අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ කෞතුකාගාර නිලධාරීන් එම ස්ථාන අද නිරීක්ෂණය කළා.

ඒ අනුව තීරණය කර ඇත්තේ කොළඹ ජාතික කෞතුකාගාරයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරය තුළ එම සිරුර සංරක්ෂණය කිරීමටයි .

WhatsApp Group

Skip to content