Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙරට සැත්කම් සදහා යොදා ගැනෙන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව ඉවත් කර තිබෙනවා.

වෛද්‍ය සැපයුම් අංශය විසිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

අදාළ නිර්වින්දන ඖෂධය ඉන්දීය ණය ආධාර යටතේ ඉන්දිය ඖෂධ සමාගමකින් මෙරටට ගෙන්වා බෙදාහැර තිබෙනවා.

එම ඖෂධ මෙරටදී තත්ත්ව පරීක්ෂාවකට ලක් කිරීමට හැකියාවක් නොමැති බැවින් එම ඖෂධයට ලබා දී ඇති සහතිකය සහ වෙනත් රටවල භාවිතය පිළිබද සලකා බලා මෙරට භාවිතයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content