අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතර හමුවක් සිදුව තිබෙනවා.
කැනඩාවේ ඔන්ටාරියේහිදී මෙම හමුව සිදුව ඇත්තේ.
අංශ කිහිපයක් ඔස්සේ දෙරටේ නායකින් සාකච්ඡා පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දේශසීමා හරහා නීතිවිරෝධිව සංක්‍රමණය වීම සදහා පැමිණෙන සියලු දෙනා ආපසු හරවා යැවීමට මෙහිදී දෙරටේ නායකයින් එකග වී තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311