Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඇලපාත, නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඊයේ (10) ඇයගේ ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.

පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා හා බිරිඳ වෙන්ව නිවෙස් දෙකක ජීවත්ව ඇති අතර, ඊයේ මියගිය 40 හැවිරිදි කාන්තාව විසින් දරුවන්ගේ පොත්පත් රැගෙන ඒමට ස්වාමිපුරුෂයාගේ නිවසට ගිය අවස්ථාවේ දී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත.

අවුරුදු 43ක් වූ සැකකරු මේ වනවිට පොලීසියට භාරවී ඇත.

WhatsApp Group

Skip to content