Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන ආයතන ද ඉදිරියේදී විධායකයේ පාලනයට නතුවීමේ අවධානමක් මතුව ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසනවා.

එහි මෙහෙයුම් ප්‍රධානී ඩී.එම් දිසානායක මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව සහ පළාත් සභා ද මේ වන විට විධායකයට නතුව ඇති බවයි.

කෙසේවෙතත් කඩිනමින් මැතිවරණය පවත්වා පළාත් පාලන ආයතන, මහජන නියෝජිත ආයතන බවට පත් කිරීමේ වගකීම රජය සතු බව ද දිසානායක මහතා සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/03/DM-DISSANAYAKA.mp3?_=1

පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වීම සම්බන්ධයෙන් ප්‍රජාතාන්ත්‍රීය සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ද අදහස් පලකළා.

ඔහු කියා සිටියේ පළාත් සභා මැතිවරණය මෙන්ම පළාත් පාලන මැතිවරණය ද අතුරැදන් වීමේ අවධානමක් මතුව ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/03/MANJULA-GAJANAYAKA.mp3?_=2

WhatsApp Group

Skip to content