Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දුම්රිය ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල හන්දිය සහ අලව්ව දුම්රිය ස්ථාන අතර වර්ණ සංඥා පද්ධතියේ දෝෂයක් මතුව ඇතැයි වාර්තා වනවා.

මේ හේතුවෙන් එම දුම්රිය ස්ථාන අතර ධාවනය වන සියලුම් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව ශ්‍රී ලංකා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාල සටහන අද සිට සංශෝධනය වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දුම්රියේ ගමන් ගන්නා මගීන් ප්‍රමාණය වැඩිවීම, වේගසීමා පැනවීම මත මෙලෙස දුම්රිය කාලසටහන සංශෝධනය වනු ඇති.

WhatsApp Group

Skip to content