විකිරණ තාක්ෂණවේදී සේවාවේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ වැඩපිළිවෙලක් නොමැති වීම හේතුවෙන් දිවයිනේ ප්‍රධාන රෝහල් 10 ක සී.ටී ස්කෑන් පරීක්ෂණ සිදු කිරීම විශාල ගැටළුවක් බවට පත්ව තිබෙනවා.

එමෙන්ම බොහෝ වෛද්‍ය පරීක්ණ කටයුතු සිදු කිරීමේදී ද විශාල ගැටළු ප්‍රමාණයක් මතුව ඇති බවයි රජයේ විකීරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සදහන් කරන්නේ.

පොළොන්නරුව විශේෂිත වකුගඩු රෝහල තුළ නිලධාරීන් 06 ක් සේවය කළ යුතු වුවත් එම රෝහළ තුළ ස්ථීර වශයෙන් එක් නිලධාරියෙකුවත් සේවය නොකරන බව සදහන්.

WhatsApp Group

Skip to content