මතුගම පාසලක සිසුන් පිරිසක් ආහාර විෂවීමකින් වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වාර්ෂික අධ්‍යාපන චාරිකාවක යෙදෙනෙ අතරතුර වරකාපොල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකින් ආහාර ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කලින් ලබාදුන් ඇනවුමක් අනුව මෙම ආහාර සකස් කර තිබු බවත් හය ශ්‍රේණියේ හා හත ශ්‍රේණියේ සිසුන් පිරිසක් රෝගාතුර වී ඇති බවත් සඳහන්.
අනතුරුව ඔවුන් මූලික ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content