පාකිස්තානයේ ඉස්ලාමාබාද්, ලාහෝර් සහ ඒ අවට ප්‍රදේශවල අද (20) අලුයම රික්ටර් මාපාංක 5.5ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

එමෙන්ම එරට භූකම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය වාර්තා සඳහන් කළේ පසුගිය මාසයේ පාකිස්තානයට රික්ටර් මාපාංක 4.7ක භූකම්පනයක් සිදුවූ බවයි.

ජනවාරි මාසයේදී රික්ටර් මාපාංක 4.3ක සහ රික්ටර් මාපාංක 6.0ක භූකම්පනයන් පාකිස්තානයේ සිදුව ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළා.

WhatsApp Group

Skip to content