පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව නායිකාව ලෙස නීඩා ඩාර් පත් කර තිබෙනවා.

නිමා වූ කාන්තා 20 යි 20 ලෝක කුසලානයෙන් පසුව බිස්මා මාරූෆ් නායකත්වයෙන් ඉවත් වූ අතර, ඒ අනුවයි නව නායිකාව පත් කර ඇත්තේ.

එමෙන්ම මාර්ක් කෝල්ස් නව ප්‍රධාන පුහුණුකරු ලෙස ද පත් කර ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

නීඩා ඩාර් පාකිස්තානය නියෝජනය කරමින් 20 යි 20 ජාත්‍යන්තර තරග 130 ක් හා එක්දින තරග 99 ක් තරග කර තිබෙනවා.

WhatsApp Group

Skip to content