Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාකිස්ථානයේ විදුලි අර්බුදය උග්‍ර වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.

කරච්චි නගරයේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම එකවර බිද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ කාර්මික දෝෂයක් හේතුවෙන් අධි බලැති විදුලි සම්ප්‍රේෂණ රැහැනක් අක්‍රීය වීම හේතුවෙන්.

විදුලි සැපයුම බිඳ වැටීම සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවද වාර්තා වනවා.

එමෙන්ම පසුගිය ජනවාරි මාසයේදී ද සමස්ත පාකිස්ථානයේම විදුලි සැපයුම එකවර විසන්ධි වුණා.

WhatsApp Group

Skip to content