Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට කොස්ටාරිකා රාජ්‍ය ඊයේ සමත් වුණා.

ඒ, ජපානය පරදවමින්.

ඊ කාණ්ඩය යටතේ ජපානය සහ කොස්ටාරිකා රාජ්‍ය අතර එම තරගය පැවැත්වුණේ අහමඩ් බින් අලී ක්‍රීඩාංගනයේ දීයි.

එමෙන්ම මේ වන විට ස්පාඤ්ඤය සහ ජර්මනිය අතර ඊ කාණ්ඩය යටතේ තරගාවලිය පැවැත්වෙන අතර ස්පාඤ්ඤය සහ ජර්මනිය ගෝල 1 ට 1 ක් වශයෙන් ලබාගෙන තිබෙනවා.

මේ අතර අද දිනයේ දී ද ජී කාණ්ඩයේ සහ එච් කාණ්ඩය යටතේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

ජි කාණ්ඩය යටතේ කැමරොන් සහ සර්බියාව අතරත් එච් කණ්ඩාය යටතේ දකුණු කොරියාව සහ ඝානාව අතරත් තරග පැවැත්වෙනු ඇති බවටයි ෆිෆා වර්ල්ඩ් කප් කටාර් 2022 අනුපිළිවෙලහි සඳහන් වන්නේ.

WhatsApp Group

Skip to content