Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අද දිනයේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව දැඩි කිරීමට බලධාරින් පියවර ගෙන තිබුණා.

ඒ අනුව වෙනත් දිනයන්ට වඩා අමතර ආරක්ෂාවක් අද දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණයට යොදා තිබූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කටයුතු කරන බවට චෝදනා කරමින් විපක්ෂය මේ වන විටත් පාර්ලිමේන්තුවෙන් පිටත දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content